නොමිලේ Payoneer කාඩ් එකක් ගන්න කැමතිද?



http://geek.lk/discussion/19976/%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A-payoneer-%E0%B6%9A%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%AF#Item_31



http://share.payoneer-affiliates.com/a/clk/1SlnbT


Image and video hosting by TinyPic
Image and video hosting by TinyPic
Image and video hosting by TinyPic
Image and video hosting by TinyPic
Image and video hosting by TinyPic
Image and video hosting by TinyPic
Image and video hosting by TinyPic
Image and video hosting by TinyPic





http://share.payoneer-affiliates.com/a/clk/1SlnbT

මේ කාඩ් එක දෙන්නේ Payoneer ස්යිට් එකෙන්. 2005 ඉන්දලා මේ වෙනකම්ම මේ අය මේ Payoneer කාඩ් නිකුත් කරනවා. මේ කාඩ් එක ගන්න අයට පුලුවන් ඇමරිකාවේ First Century Bank බෑන්ක් එකේ ගිනුමක් ලබාගන්න. මේ කාඩ් එක ඔනම කෙනෙක්ට ගන්න පුලුවන්. ඔනම කෙනෙක්ට කිව්වට 18+ අයට විතරයි. Payoneer Master Debit Card eka සම්පුර්නයෙන් Free තමයි ලැබෙන්නේ. හැබැයි කවදා FREE දෙන එක නැති වෙයිද දන්නේ නෑ. ඒ නිසා ඉකමන් වෙන අයට වාසි වෙයි.

Why You Should Use It.

★ ලන්කාවේ දැනට Internet Marketersලා මුහුන දීලා තියෙන ලොකුම අවුල වෙන්නේ PayPal වලින් ලන්කාවට සල්ලි ගෙන්ව ගන්න බැරි එකයි. ඒකට බය නැතුව, නීතයානූකූල විදිහට PayPal සල්ලි ලන්කාවට ගෙන්ව ගන්න පුලුවන් මේ Payoneer Master Debit Card එක හරහා.

★ Fiverr එකේ සල්ලී කෙලින්ම ලන්කාවේ ඔනම Visa Mark thiyena ATM එකකින් ගන්න පුලුවන් පැය 3කින්.

★ තව ගොඩාක් සයිට් වලින් ඔයා හොයන සල්ලී ආරක්ශිතව ලන්කාවට ගෙන්ව ගන්න පුලුවන් Ex: Plimus, PayPal, Fiverr, ShareCash, Freelancer, Elance and So On.

★ වෙනත් රටක විදිහට PayPal හදලා සල්ලි ගනිද්දි Risk එකක් තියෙනවා. ඒත් මේ Payoneer Master Debit කාඩ් එකේ Risk ekak නැහැ.

★ Online pay කරලා භාණ්ඩ ගන්නත් පුලුවන්, ඒ වගේම Hosting හා Domain ගන්නත් පුලුවන් මේ කාඩ් එකෙන් Pay කරලා.

තවත් හේතු අවශ්ය නැහැ කියලා හිතනවා. තියෙන ලොකුම ප්‍රශ්න වලට විසදුම් ලබෙනවනම් පොඩි ප්‍රශන ගැන හිතන්නේ නැතුව මේක පවිච්චි කරන එක හොඩයි කියලා හිතනවා.

Payoneer Card Rates & Fixed Fees.

★එක පාරක් ATM එකෙන් සල්ලි ගන්නකොට $3 (Rs500) කැපෙනවා Fixed Fee එකක් විදිහට.
★Balance එක බලන හැම පාරම $1 (Rs125) එකක් කැපෙනවා.
★කාඩ් එකේ එක එකක් විදිහට තියෙනවා.
★කාඩ් එක load කරන හැම පාරම $2 (Rs300) හෝ $5 (Rs800) කැපෙනවා. $2 කපාගෙන සල්ලි ගත්තෝත් දවස් 2කින්(Business days) සල්ලි එන්නේ. $5 කපාගෙන සල්ලි ගත්තෝත් පැය 2කින් සල්ලි එනවා.
★වාර්ශික Fee එකක් විදිහට $12 වගේ කැපෙනවා. - කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි.
★මාසික Fee එකක් විදිහට $3 කැපෙනවා. - කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි.

කාඩ් එකේ Fees ටිකක් වැඩියි වගේ පේනවා නම් තමයි, ඒත් හරියට පවිච්චි කලොත් පාඩූ නැහැ. කාඩ් එකට සල්ලි අරගෙන මාස ගනන් තියන්න එපා. එතකොට සමහර කැපෙන්නේ නෑ.

මේ දවස් වල වලට කරන අයට $25 එකක් ලැබෙනවා. හැබැයි කාඩ් එක ආපු ගමන් බබා වගේ ලැබෙන්නේ නෑ. ඔයා $100 කාඩ් එකට ගෙන්නුවට පස්සේ තමයි ලැබෙන්නේ.

fees අඩු කරගෙන සල්ලි ගන්නෙ කොහොමද කියලා

01 ATM Cash Withdrawals කරනවනම් එක පාර ලොකු ගානක් Withdrawals කරන්න අඩුම 100$ක් වත්
02 පොඩි ගානක් ගන්නවනම් හෝ ඔයාලට ලොකු ගානක් ගත්තත් හරියටම ගානම ගන්න බැනේ අපි $1ක් රුපියල් 126ක් විතර හිතලනේ ගන්නේ ඉතුරු පොඩිගාන ගන්නවනම්
03 https://www.lankareload.com/ ලියාපදින්චි වන්න
04 ලියාපදින්චි වන්න මේකෙන් පුලුවන් රිලෝඩ් දාන්න $1 රුපියල් 128 ගානේ ගන්න පුලුවන් මමනම් ගත්තා අමතර ගානක් කැපුනෙත් නැ
05 එකවුන්ට් එකේ $ 0.01හෝ$0.02 ක් විතර තියන්න Monthly card account maintenance වලට කැපෙන්න

දැන් ඔයාලට අන්තිම සතේටම රුපියල් ගන්න පුලුවනිනේ මම හරිනම්
http://share.payoneer-affiliates.com/a/clk/1SlnbT

Comments

Popular posts from this blog

වාහනයක් මිලදී ගන්නා එක අද කාලේ තරුනයෙකු/ තරුණියක ගේ සිහිනයක්. එහෙනම් මේ කාරනා ටික පොඩ්ඩක් මතකයේ තබා ගන්නා එක ඔබට