උපාලි විජේවර්දන වසර 26 ක්ම මෙක්ෂීකොවේ ඉස්ලස් මරියස් නම් සිරගෙදර







උපාලි විජේවර්දන 1983/පෙබරවාරි 13 වනදා ගුවන් අනතුරකින් මිය ගියා යැයී විශ්වාස කල උපාලි මහතා වසර 26 ක්ම මෙක්ෂීකොවේ ඉස්ලස් මරියස් නම් සිරගෙදර මත්ද්‍රවය ප්‍රවාහන මොලකරු චෝදනාවකට සිර දඩුවම් විදිමින් සිට ඇත. 1980 දශකයේ ලංකාවේ නමගිය මිලියන හිමියකු වූ උපාලි විජේවර්දන තමන්ගේ ව්‍යාපාරය කුඩු ව්‍යාපාරයෙන් දියුණු කරගත් බව තතු දත්තෝ දනිති. මැලේසියාවේ කොකෝවා වතු මිලදී ගෙන තිබු මොහු චොක්ලට් සමාගම් ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්දිය දිනා සිටි නමුදු ජාත්‍යන්තරව එවකට මොහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ඇමරිකාවට අවශ්‍යව සිටි අයෙකි. ලංකාවට වඩා මෙක්සිකොවේ තම මුදල් තැන්පත් කර තිබු මොහු 1983 පෙබරවාරි 13 වන අගහරුවාදා තමන්ගේ ජෙට් යානය කඩාවැටීමෙන් දිවිගලවාගෙන ඇත්තේ ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ ගමන් කරමින් තිබු නැවකට පින්සිදු වන්නටයී. පසුව ලංකාවේ සුළු ව්‍යාපාරත් බිරිදත් අතහැර මැලේසියානු බිරිද සමග රහස් ජීවිතයක් ආරම්බ කොට ඇති මොහු සැගවුණු ජීවිතය තුල ලෝකයේ අංක එකේ මත්ද්‍රවය වෙළෙන්දෙක් වී ඇත්තේ රාෆායල් කරෝ යන නමිනි. මොහුගේ තිබු සමේ පැහැය නිසා මොහු මෙක්ෂිකො පෙනුමක් ගෙන ඇත. මොහුගේ ගුවන් අනතුරින් පසුව ඉන්දුනීසියා සහ මලයාසියා නාවික හමුදා ඒකාබද්දව මලක්කා සමුද්‍රයේ පරීක්ෂණ පැවැත්වුවද මොහු සමග ගමන් ගත් අනෙක් පස්දෙනාගේ තොරතුරක් වත් සොයාගැනීමට නොහැකි වී ඇත. මොහුගේ ජෙට් යානය ක්වාලා සෙලෙන්ගර් ප්‍රදේශයෙදී ගුවන් ගත වී විනාඩි 20 කින් පසුව තොරතුරක් නැති වී ඇත. අතුරුදහන් වන විට උපාලි විජේවර්දනගේ වයස අවුරුදු 44 කි ජෙට් යානය පිටත් වුයේ සුබැන්ග් ගුවන් තොටුපොලෙනි.

සත්‍ය තොරතුරු අනුව ගුවන් යානයේ බෝම්බයක් සවිකොට ඇතිබව ජෙට් යානයට දැනගැනීමට ලැබුණු මොහොතේම සියලුදෙනාට පෙර උපාලි මහතාව ජීවිතාරක්ෂක කබා සමග බිමට හෙළා අනෙක් පිරිස සුදානම් වනවාත් සමග යානය පුපුරා ගොස් ඇත. මෙහිදී විසිවුණු කැබැල්ලකින් එම මහතාට දරුණු තුවාල සිදුවී ඇත. මුහුදේ පාවෙමින් සිටියදී නැවක් විසින් වාසනාවකට බේරා ගැනීම ගැන ඒ මහතා අප සමග කියා සිටියේ. “මම නැතිවුණා කියලා අනිවාර්යෙන්ම කැළණි හාමුදුරුවෝ මට සෙත් පතන්න ඇති එකයී මට ජීවත් වෙන වාසනාව උදා වුනේ. කැලණි පන්සලේ හාමුදුරුවන් සහ පොඩි හාමුදුරුවන් ආදරෙන් මතක් කරන උපාලි මහතා” මම 1983 සැප්තැම්බරේ නැවත මලයාසියාවට ගියා වෙන නමකින් යනකොට බිරිදට දරුවා ලැබිලා. එත් එක්කම මම එයා එක්ක වෙනම ජිවිතයක් පටන් ගන්න නැවෙන් මෙක්සිකොවට ගියා. මම එහෙ මගේ සල්ලි වලින් අලුත් ජීවිතයක් පටන් ගත්තා. නමුත් මගේ මිතුරන් මාව පාවලා දුන් නිසා මම පොලිසියට හසු වුණා ඔවුනට අවශ්‍ය වුනේ මගේ සල්ලි විතරයී. මට සල්ලි නිසා මගේ බිරින්දැවරු දෙදෙනාම නැතිවුණා දරුවත් නැතිවුණා මම වසර 45 කට හිරේ ගියේ. නමුත් මම හිරේදී හොදින් හිටියා සෙන් බුද්ධාගමේ පොත් හැකි තරම් කියෙව්වා මුලදී මට ගහල හිරේදීම මරන්න හැදුවා නමුත් මම බේරුනා. පසුව මට අන්තර්ජාලයෙන් දැන ගන්න ලැබුණා මම වෙනුවෙන් නිතර කැලණියේ පුද පූජා කල බව ඒ නිසා වෙන්න ඇති.”

තම චිත්‍රපටයක් වැනි අතීතය සිහිකරමින් අප සමග පැවසු මොහුට අද අවසානයේ ඉතිරව ඇත්තේ එදා සොච්චම් ව්‍යාපාරයක් වූ උපාලි ව්‍යාපාරය පමණය නමුත් මොහු ලංකාවට දුරකතනයෙන් ඇමතුවද ලැබී ඇත්තේ පිළිගැනීම් නොව මරණ තර්ජනයී. වෙල්ගම සහෝදරයින් දැන් ඇදුම් ගැලවීමට කාලයයි අපට හමුවූ උපාලි මහතා පැවසු එක දෙයක් සදහන් කිරීමට කැමති “මට නිමල් වෙල්ගම කිව්වා” උපාලි උබ දැන් මැරිලා ඉවරයී උබට ඕනෑතරම් කොම්පැනියේ සල්ලිවලින් පින් දුන්නා උබව ආපහු මැරුවට කාටවත් නඩු නැහැ ඒ නිසා මෙහෙ එන්න එපා” නමුත් ජීවිතයේ අනෙක කම්කටලු අත්දැකීම් විද ඇති උපාලි මහතා මෙම දිනවල තමන්ගේ මහලු වයසේදී එකම පුතාව සහ මැලේසියානු බිරිදව සොයමින් සිටි. මුදල් වවලට වඩා වටිනා දේවල් මට තියෙනවා ඒවත් නැති වුණා දාට මම ලංකාවට එනවා ගුවන් තොටුපොළට එන්න පෙරම මාධ්‍ය කරුවන් කැදවලා ඊට පස්සේ බලමු මාව මරණ හැටි අපේ පරපුරේ පණ හයියයී” විජේවර්දනලා, ජයවර්දනලා අකාලේ මරුනේ නැහැ.

LANKALEAKS විශේෂ වාර්තා කරු විදුර සමරසිංහ මහතා මෙක්සිකොවේ සිට වාර්තා කරයී. උපාලි මහතගේ තොරතුරු දැනගැනීමට කැමැත්තක් දක්වන යමෙක් ඇත්නම් lankalekas skype මගින් අපගෙන් යුරෝපයේ දහවල් වෙලාවලදී විමසිය හැක. නැතහොත් vidurasamara _65@gmail.com වෙත දැන්විමෙන්ද පුළුවන.


— with Newsfirst Lk.

Comments

  1. අදහන්නත් බැරි තරම් අපූරු කතාවක්. දැනට මාස දහයකට කලින් දැමූ පෝසට් ඒකන් පසු ඒ ගැන අාරංචියක් නැතිද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

වාහනයක් මිලදී ගන්නා එක අද කාලේ තරුනයෙකු/ තරුණියක ගේ සිහිනයක්. එහෙනම් මේ කාරනා ටික පොඩ්ඩක් මතකයේ තබා ගන්නා එක ඔබට